“සනුලි” 18 wana upandhinaya සැමරුවේ මෙහෙමයි

සති අග රාත්‍රි 9ට හිරු නාළිකාවේ විකාශය වන “සිහින ගෙනෙන කුමාරියේ” ටෙලි නිර්මාණයේ “සනුලි”ගේ චරිතය සඳහා රංගනයෙන් දායක වන සෙලීනා ට්වින්කි පසුගිය දිනෙක ඇගේ 18 වැනි උපන්දිනය සැමරුවා. 
 
ටීනා ශනෙල් ඇතුළු බොහෝ කලා තරුත් මේ උපන්දින සාදයට එකතු වෙලා හිටියා.