සනාගේ පුත් රනුක්ට SSC ක්‍රීඩා සමාජයෙන් ඉඩක් – පළමු තරගයේ දී ම විශිෂ්ට අර්ධ ශතකයකුත්

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ පුත් 17 හැවිරිදි රනුක් ජයසූරිය අද SSC වෙනුවෙන් 23 න් පහළ ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් විශිෂ්ට අර්ධ ශතකයක් රැස් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයෙකු මෙන් ම නායකයෙකු වන සනත් ජයසූරියගේ පුත් රනුක් ජයසූරිය ඊයේ (26) පස්වරුවේ කොළඹ SSC ක්‍රීඩා සමාජය වෙනුවෙන් වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම නියෝජනයට තේරී පත් වුණා.

ඔහු එම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම විශිෂ්ට අර්ධ ශතකයක් රැස් කරගැනීමටයි සමත් වූයේ.

සිය පුතු මෙලෙස මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් සමාජයකට ක්‍රීඩා කිරීමට එක් වීම සම්බන්ධයෙන් සනත් ජයසූරිය ද සිය නිල මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21