සජින් වාස්ට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.

Sajin Vass Letter