සජබ අතහැර ගිය බන්දුලාල් බණ්ඩාරිගොඩ යළිත් එයි (වීඩියෝ)

සමගි ජන බලවේගය පක්ෂයේ ගාල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වූ බන්දුලාල් බණ්ඩාරිගොඩ යළිත් සිය පක්ෂය සමග එක් ව තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයා අද (28) නැවතත් විපක්ෂ නායක කාර්‍යාලයට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා කළ ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඔහු කියා සිටියේ පළාත් පාලන ආයතනවල පත් කිරීමක් සම්බන්ධයෙන් සිදු වූ වරදක් හේතුවෙන් තමන් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ බවත්, නමුත් කිසිදු අවස්ථාවක දී තමන් සමගි ජන බලවේගය පක්ෂය හැරයාමක් සිදු නොකළ බවයි.

සමගි ජන බලවේගය යනු තමන් ඇතුළු කණ්ඩායම නිර්මාණය කරගත් පක්ෂය බව ද බණ්ඩාරිගොඩ මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56