සජබ අතහැර ගිය බන්දුලාල් බණ්ඩාරිගොඩ යළිත් එයි (වීඩියෝ)

සමගි ජන බලවේගය පක්ෂයේ ගාල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වූ බන්දුලාල් බණ්ඩාරිගොඩ යළිත් සිය පක්ෂය සමග එක් ව තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයා අද (28) නැවතත් විපක්ෂ නායක කාර්‍යාලයට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා කළ ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඔහු කියා සිටියේ පළාත් පාලන ආයතනවල පත් කිරීමක් සම්බන්ධයෙන් සිදු වූ වරදක් හේතුවෙන් තමන් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ බවත්, නමුත් කිසිදු අවස්ථාවක දී තමන් සමගි ජන බලවේගය පක්ෂය හැරයාමක් සිදු නොකළ බවයි.

සමගි ජන බලවේගය යනු තමන් ඇතුළු කණ්ඩායම නිර්මාණය කරගත් පක්ෂය බව ද බණ්ඩාරිගොඩ මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05