සංචාරක වීසා අරන් ජොබ් කරන්න යන්නේ බලාගෙනයි

සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීමේ ජාවාරම වැලැක්වීමට විශේෂ විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපොල සහ ගුවන්තොටුපොල සේවා සමාගම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරගනිමින් මෙම විශේෂ විමර්ශන ක්‍රියාවලිය සිදු කෙරෙනවා.

සංචාරක වීසා ලබාගෙන විදේශ ගතවී රැකියා ලබාගැනීමට අපේක්ෂා කරන ශ්‍රමිකයින් නොයෙක් හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.සංචාරක වීසා ලබාගෙන රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමේ ජාවාරම්වලට සම්බන්ධ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන අතර ඒ සඳහා දායකත්වය ලබාදෙන නිලධාරීන්ට ත්‍යාග මුදල් ලබාදීමටද සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන හිටපු අධිකරණ රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්
08:31
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එම නිවසේ නවතම ද‍ර්ශන
01:04
Video thumbnail
නාමල් ආණ්ඩුවට දීපු දීමෙන් චානකට හොඳටම හිනා
11:15
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන කළින්ම බුද්ධි තොරතුරු ලැබිලා..?
07:22
Video thumbnail
"මම ඩොක්ටර් නිසා මට හිරේ ටොයිලට් එකේ නිදාගන්න කිව්වා"
01:22
Video thumbnail
ඒකාබද්ද විපක්ෂයේ මාධ්‍ය හමුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - ඔයා මෙතෙන්ට ඇවිත් උත්තර දෙන්නකෝ
20:10
Video thumbnail
අධිකරණයේ සවාධීනත්වයට අපි කිසිසේත් අත තියලා නෑ
04:35
Video thumbnail
එක දවසක් හිරේ ඉඳලා බලන්න - අර්චුනා ආණ්ඩුවට අභියෝග කරයි
07:34
Video thumbnail
"හිරේ ඉන්න මිනිස්සු බිත්ති හතරකට කොටුවෙලා පීඩනයක ඉන්නේ"
01:16
Video thumbnail
බන්ධනාගාරෙට යවන්න තිබුණේ හමුදාව.. පොලිසිය ගැන කිසි විශ්වාසයක් නෑ..
01:23