සංචාරක අමාත්‍යාංශයට උපදේශක කමිටුවක්

සාමාජිකයින් 22 දෙනෙකුගෙන් සමන්විත සංචාරක උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම උපදේශක කමිටුව විවිධ අංශවල විශේෂඥයන්ගෙන් සමන්විත වනවා.

අමාත්‍යවරයා විසින් පත්කළ උපදේශක කමිටුවේ සාමාජිකයින් වන්නේ,

හර්ෂ පණ්ඩුක කීර්තිනන්ද, ප්‍රියන්ත ප්‍රනාන්දු, ශිරන්ත පීරිස් චාලක ගජබාහු, කිෂූ ගෝමස්සු, රේෂ් රාජේන්ද්‍ර, රොහාන් අබේවික්‍රම, දර්ශන තරංග, මහේන් කාරියවසම්, බුද්ධික හේවාවසම්, ආචාර්ය නිර්මාල් ද සිල්වා, මහාචාර්ය රාජ් සෝමදේව, අරිතා වික්‍රමසිංහ, ආචාර්ය පී තරංග, නිරෝෂ් ගුණවර්ධන, රිචඩ් නට්ල්, ඇන්ජලින් ඔන්ඩට්ජේ, හිරාන් කුරේ, චන්ද්‍රසිරි ජයලත්, උපාලි ඩයස්, චාන්දනී විල්සන්, ප්‍රසාද් රණසිංහ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12