සංචරණ සීමා අතරේ ‘ATM යන්ත්‍රයක් වෙත යනවා නම්’ කළ යුතු දේ මෙන්න

හදිසි අවශ්‍යතා සඳහා මුදල් ලබා ගැනීමට ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර වෙත යන ජනතාව පයින් ගමන් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන සමග එක්වෙමින් ඔහු සඳහන් කළේ ඒ සඳහා වාහනවලින් ගමන් කිරීමට අවසර නොලැබෙන බවයි.

    • මේ වගෙ දෙවල් කරන්න වෙලා තියෙන්නේ උඹවගෙ මොට්ටයො ATM යනවා කිය කිය වෙන වෙන ගමන් යන නිසයි

  1. අපෙ උන්ට මොන නීති දෙම්මත් එවාට වැරදි කියන්න උත්තර තියෙනවා, අර කිතුල් ගහට නැග්ග එකා තනකොල කපන්න ගියා කිවා වාගෙ ; හිතන්නෙ නැහෙ මෙ නීති දමන්නෙ තමන්ගෙ හොන්දට අනික් අයගෙ හොන්දට කියා; වයිරසය පැතිරීම වලක්වන්න කියා, එකටත් රජයට දොස් කියන්නෙ , නීති දෙම්මත් වැරදි ; නොදෙම්මත් වැරදි , පහත් මානසිකත්වය ඉන්න බහුතරය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05