ශ්‍රී ලංකා ලෙජෙන්ඩ්ස් පිළ ස්වයං නිරෝධානයට

ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමගින් අවසන් මහා තරඟයේදී ක්‍රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව්දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමගයි.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක සචින් ටෙන්ඩුල්කාර්, යූසුෆ් පතාන්, එස් බද්‍රිනාත් සහ ඉර්ෆාන් පතාන් යන ක්‍රීඩකයින් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින්ට ලබන සෙනසුරාදා දක්වා ස්වයං නිරෝධායනයට යොමු වන ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ. ස්වයං නිරෝධායන කාල සීමාව අවසන් වීමෙන් පසු එම ක්‍රීඩකයින්ට යළි පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

 මේ අතර, ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම ද එක්ව සිටින බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු ජාත්‍යන්තර කබඩි තරඟාවලියට ද කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ, තරඟාවලියට එක්ව සිටින නේපාල කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09