ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පළමු කොරෝනා ආසාදිත මරණය වාර්තාවෙයි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත පළමු මරණය වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල පොලිස් කොට්ඨාශයේ සේවයේ නියුක්තව සිටි 59 හැවිරිදි වියේ පසුවූ උප පොලිස් පරීක්ෂකවරයෙක්.

ඔහු පසුගිය 03 වනදා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මොණරාගල රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

එහිදී සිදුකළ PCR පරීක්ෂාවේදී තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

තිදරු පියෙකු වන මෙම උප පොලිස් පරීක්ෂකවරයා විශ්‍රාම යාමට ආසන්නව සිටියදීයි මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ.

කෙසේ වෙතත් ඔහුගේ අවසන් කටයුතු කොරෝනා මර්දන මාර්ගෝපදේශවලට අනුවයි සිදුකිරීමට නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43