ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට තියුණු ජයක්

ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයන් තරග වදින ‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගය ලකුණු 11කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 165ක් රැස්කර ගැනීමට සමත් විය.ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල වෙනුවෙන් නොදැවී ලකුණු 43ක් ලබාගැනීමට ජීවන් මෙන්ඩිස්ට හැකිවිය. ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර දෙකක් සහ හතරේ පහර 5ක් ද ඇතුළත් වේ.

උපුල් තරග ලකුණු 36යි.දිල්ශාන් මුණවීර ලකුණු 26යි.අසේල ගුණරත්න ලකුණු 25යි.චාමර සිල්වා ලකුණු 18යි.

අනතුරුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 154ක් පමණීයි.දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් මෝර්න් වෑණ් ලකුණු 76ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල වෙනුවෙන් නුවන් කුලසේකර කඩුළු 2ක් දවාගත්තේය.මෙම තරගයේ වීරයා සම්මානය ජීවන් මෙන්ඩිස්ට හිමිවිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55