ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනෙහි අද (23) දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.42ක් ලෙස වාර්තා කර තිබේ. ඩොලරයේ ගැනුම් මිල රුපියල් 354.45ක් ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇත.