spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ප්‍රවීණයින් අද

පන්දුවාර 20-20 රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම් අතර තරගය අද (18) පස්වරු 3.30ට ඉන්දොර් හි දී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම තිලකරත්න ඩිල්ශාන් විසින් මෙහෙයවයි.

ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම සහභාගි වු තරග දෙකම ජයගෙන ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා

ජොන්ටි රෝඩ්ස් දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම මෙහෙයවන අතර ඔවුන් තරග තුනකට සහභාගි වී ඉන් එක් තරගයක් ජයගනිමින් ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ රැදී සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?