ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ තීරණයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ අදියර ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරග වලදී ‘සී’ සහ ‘ඩී’ පහළ ප්‍රේක්ෂකාගාර නොමිලේ තරග නැරඹීම විවෘතව තැබෙනු ඇති බවයි ක්‍රිකට් ආයතනය කියාසිටියේ.

මෙහිදී පිවිසුම් අංක 06 හරහා සී සහ ඩී යන කුටිවලට ඇතුළුවිය හැකි වන අතර එය පස්වරු 1 සිට විවෘතව තැබෙනවා.

මේ අතර සී සහ ඩී ඉහළ මහළ සඳහා රුපියල් 300ක මුදලක්ද, ඒ සහ බී. පහළ සදහා රුපියල් 500 ක්ද, ඉහළ සදහා රුපියල් 750 ක්ද අය කරනු ඇති.

මීට අමතරව ග්‍රෑන්ඩ් ස්ටෑන්ස් ප්‍රවේශ පත්‍ර රුපියල් 1500 ක මුදලකට අලෙවි කෙරෙන බවයි ක්‍රිකට් ආයතනය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56