ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් පැන්ෂන් යන්න අවස්ථාව

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එලෙස ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගනු ලබන සේවකයින් සඳහා වෙළඳපොළ සාධක සැලකිල්ලට ගනිමින් ගෙවීමක් කිරීමටත් තීරණය කර ඇති බව සඳහන්.

3 3
4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?