ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක් ලැබීමට ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිතව පවතී.

ඒ බව ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් ලැබීමට නියමිත බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?