වොෂින්ටන් සුන්දර් IPL තරග බිමෙන් ඉවතට

සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු ‍යවන ක්‍රීඩක වොෂින්ටන් සුන්දර්ට මෙවර අයි.අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.

පාදයක මස්පිඩුවල ඇති වූ ආබාධයක් හේතුවක් ඔහුට මෙවර තරගාවලිය අතර මැද ඉවත්වීමට සිදුවන බවයි සන්රයිසර්ස් කළමණාකාරීතවය දැනුම් දෙන්නේ.

වොෂින්ටන් මෙවර තරගාවලියේ තරග 07ක් ක්‍රීඩාකර කඩුලු 03ක් බිද දමා තිබෙනවා.

ඊට අමතරව ඔහු මෙවර තරගාවලිය තුළ ලකුණු 60ක් රැස්කරගෙන සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14