හේතුවක් නොමැතිව යම් අයෙකු තවත් අයෙකුගේ ගිණුමකට මුදල් බැර කරන්නේ නම් ඒ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
මුදල් විශුද්ධිකරණ නීතිය යටතේ එලෙස සොයා බැලීම සිදු කරන බව ඔහු සඳහන් කළා.
මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ එවැනි ගිණුම් තහනම් කිරීමේ හැකියාව ද මහබැංකුව සතු බව යි.
“මනි ලොන්ඩරින් නීතිය යටතේ යම්කිසි පුද්ගලයෙක් මුදල් හේතුවක් නැතුව වෙනත් කෙනෙකුගේ ගිණුමකට දානවා නම්, මුදල්වලින් ලබා දෙනවා නම්, ඒ පිළිබඳ අපි සොයලා බලනවා. එවැනි ගිණුම් තහනම් කරන්නටත් මහ බැංකුවට පුලුවන්”
මේ අතර විදෙස් රැකියාවල යෙදෙන්නන් හට ද කබ්රාල් මහතා විශේෂ දැනුම්දීමක් සිදු කළා.
ඔහු ප්‍රකාශ කළේ නිල බැංකු සේවා පමණක් භාවිත කරන ලෙසට විදෙස්ගත ශ්‍රමිකයන්ට උපදෙස් ලබා දෙන බව යි.
විදෙස් රටවල්වල සිට පැමිණෙන මුදල් පිළිබඳව මේවන විට ඉතා සුපරීක්ෂාකාරීව විමර්ශනය කිරීම සිදුවන බව ද ඔහු පවසනවා.














ලෝකයෙ දියුනු රටවල නම් ඔය වාගෙ නීති ඉහලිම්ම ක්‍රියාත්මක වෙනවා: එහෙත් අපෙ රටෙ කසිප්පු කාරයො කුඩු කාරයො පාර්ලිමෙන්තුවෙ උන් එන් ජී ඕ කාරයො වෙරදි ආකාරයට සොයන මුදල් කලු සල්ලි සුදු කරන්න බැංකු ගිනුම් වලට දමනවා එක එකාගෙ නමින්; එවා සොයා බැලිය යුතුමය; ජෙ වී පී වැනි දුප්පතුන් වෙනුවෙන් කතා කරන උන් පවා කොටි ගනන් මුදල් බැංකු ගිනුම් වල , යුරොපෙය රටවල උන්ගෙ නමින් ගෙවල් , අනියම් බිරියන් නඩත්තු කරන්න මුදල් ; මෙවා කොහෙන් එන එවාද කියා සොයා බැලිය යුතුමය
Sir,pitarata thamunge ID eken salli yawanna one. Panala enna dahasgana gawa koheda ID. e nisa wena kenekge namata salli yawanne eke athi warada
warada
Mulinma balanna oyawage dewal wenne ai kiyala.Ganu bageta bagayak panala. Ganu paninne nathi wenna wada salassawanna.
Dollas ewanna kiuwata vitharak ba eka salasum karanna one. Medaperadigin giya kenekma thamai rage danne. Wada waradenna koheda udawwakne salli yawana kena karannekaranne.
Matath dan athiwela aurudu ganak thisse 225 ta kiyanawa medaperadiga thathwe ko ahunkam dunnada.
තොපි, රජයේ ඉදන් ,අපේ දෙවල් හෙරා කනවා මදිවටද, වෙස හැත්ත
ඕකුන්ට කරන්න තියෙන්නෙ දැං ඔවා විතරයි,දුප්පතාගෙ සල්ලි හොරා කාල කුනුවෙලා පලයවු හැත්ත
තොපි එවන ඩොලර් එකට සධාරන මුදල ගෙවන්නෙ නැති නිසානේ වෙනත් මාර්ග වලින් සල්ලි එවන්නේ. තොපි එවන මුදලත් ගසා කාලා තවත් ලබ්බවල් කරනවා.තොපි හැදි ගෑවිලාම යන්න ඕන
මුංට හරියට රටක් පාලනය කරගන්න බැ.උන්ට ඕන ඕන උන් ලොකු පුටුවල ඉන්දවනවා😡 අන්තිමට රෙද්දෙ ගූ ගියාම බෙට්ට තද කරගන්න එක එක නීති ගේනවා🖕🖕🖕 තොපි වගේ මෝඩ රැලක් මහ පුටුවල ඉන්නකම් ලංකාව කියන්නෙ හිගන රටක්🖕🖕🖕🖕😡😡😡
හෙනම ග***.කබ්රාල් ඇතුළු පව්ලේ සමටම.