වෙඩි වැදුණු ජපාන හිටපු අගමැති මියයයි

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොවපුරා බොහෝදෙනෙකු අතර අතිශය ජනප්‍රිය කීර්තිමත් රාජ්‍ය නායකයෙකු වූ ෂින්සෝ අබේ අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයට ලක්විය. 

පෙර පුවත – වෙඩි ප්‍රහාරයකට ලක් වූ ජපාන හිටපු අගමැතිගේ තත්ත්වය බරපතලයි (ඡායාරූප)

ජපාන හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !