විස්සයි විස්ස ලෝක ශූරයින්ට ඇදහිය නොහැකි මුදල් ත්‍යාගයක්

ලබන මස 16 වනදා ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයින් වෙනුවෙන් පිරිනැමෙන මුදල් ත්‍යාගයන් පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.

ඒ, අනුව මෙවර තරගාවලියේ ශූරයින් හට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් ත්‍යාග මුදල වශයෙන් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

එය මෙරට මුදලින් රුපියල් කෝටි 58 කට ආසන්න මුදලක් වනවා.

එමෙන්ම අනු ශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 08ක මුදලක් පිරිනැමෙන අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි 29 කට අධික මුදලක්.

මේ අතර සුපිරි 12 අදියරෙන් ඉවත් වන කණ්ඩායම් අටට ඩොලර් 70,000 බැගින් හිමිවන බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42