විශේෂ ජනාධිපති කොමිසමක කාලය දීර්ඝ කෙරෙයි

මාර්තු 31 සිට මැයි 15 දක්වා රට තුළ සිදු වූ සිද්ධීන් හේතුවෙන් සිදු වූ ජීවිත සහ දේපළ හානි පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

 ගැසට් නිවේදනයක් මඟින් එම කොමිසමේ කාලය නොවැම්බර් 30 දක්වා දීර්ඝ කර තිබෙනවා.