විමලවීර මට්ටු කරන්න ගිය වනජීවී නිලධාරියාට තට්ටු වෙයි

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මාර්ගයක් ඉදිකිරීමට විරුද්ධව සහ ගෘහස්ථ ගවයින් රක්ෂිතය තුළට ඇතුළු කිරීමට ඉඩ ලබානොදෙන ලෙසට ප්‍රකාශ කරමින් පෙනී සිටි වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරි ඩබ්ලිව්.එම්.එල්.කේ. වාසල මහතා මින්නේරිය ජාතික උද්‍යානය වෙත ස්ථාන මාරුවීමක් ලබාදී ඇත.

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගිය දා පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතය ආසන්නයට පැමිණ ජල ගැලුම් නිම්න රක්ෂිතයට පුද්ගලයින්ට ඇතුළු වීමට ඉඩ ලබාදෙන ලෙසට ප්‍රකාශ කිරීමත් සමඟ වනජීවි නිලධාරීන් සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අතර උණුසුම් තත්ත්වයක් හට ගැණින.

අනතුරුව ඊට එරෙහිව වනජීවී නිලධාරීන් සංකේත වර්ජනයක ද නිරතවූ අතර, පසුව සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුව විමර්ශනයක්ද සිදු කිරීමෙන් අනතුරුව මෙලෙස ස්ථාන මාරුවීම ලබා දී ඇති බව පැවසේ.

මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගෙන් විමසීමේදී ප්‍රකාශ කොට ඇත්තේ අදාළ වනජීවි නිලධාරියාගේ නිවස ආසන්නයට ස්ථාන මාරුවීම ලැබී ඇති බැවින් ඔහුට එය පහසුවක් වී ඇති බවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47
Video thumbnail
ජනපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට එයි - හිනාවක් දාගෙන ගැම්මට එන්නේ
01:17
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09