spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එ ඔහු සතුව රුපියල් මිලියන 245ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොඟයක් තිබීම හේතුවෙන්.

අදාළ සැකකරු QR 662 දරණ ගුවන් යානයෙන් කොලොම්බියාවේ සිට පැමිණ ඇති අතර සැකකරු විසින් ෆැක්ස් යන්ත්‍ර සඳහා භාවිතා කරන කඩදාසි රෝල්වල සඟවාගෙන කිලෝග්‍රෑම් 05ක පමණ මත්ද්‍රව්‍ය තොගය රැගෙන විත් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?