විදුළි කප්පාදුවක් නැහැ

විදුළි කප්පාදුවක් සිදුකිරීමට මේ මොහොතේ අවශ්‍යතාවක් නොමැති බව විදුළිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.