විදුලි සැර වද්දවා වන අලියෙක් ඝාතනය කළ අයෙකුට ලක්ෂ දෙකක දඩයක්

විදුලි සැර වද්දවා වන අලියකු මරණයට පත් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 2ක දඩයක් අධිකරණයෙන් නියම කර තිබෙනවා.

මෙලෙස දඩ මුදල් ගෙවන ලෙසට නියෝග කෙරුණේ මීට මාස තුනකට පෙර දිඹුලාගල බදනාගල ප්‍රදේශයේ දී වන අලියෙකුට විදුලි සැර වැදීමට සලස්වා ඝාතනය කළ පුද්ගලයකුටයි.

පිඹුරත්තෑව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් මනම්පිටිය අධිකරණයේ දී පනවා තිබූ නඩුව විභාගයට ගත් අවස්ථාවේ සැකකරු වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41