විදුලි කප්පාදුව ගැන අලුත් තීරණය

මහජන උපයෝගිතා කොමිසම විසින් දෙසැම්බර් 01 සහ 02 යන දෙදින තුළ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබා දී තිබෙනවා.

ABCDEFGHIJKLPQRSTUVW යන කලාපවලට යි මෙම විදුලි විසන්ධි වීම සිදු වන්නේ.ඒ අනුව දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1‍යි විනාඩි 20ක් විදුලිය විසන්ධි වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?