විදුලිබල මණ්ඩලයෙන් විදුලි පාරිභෝගිකයින්ට පොලියක්

විදුලිය ලබාගැනීම සඳහා පාරිභෝගිකයා විසින් තැන්පත් කරන ලද මුදලට පොලී මුදලක් ගෙවන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව එම ගෙවීම් ලබන ඔක්තෝම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක කරන ලෙසට ද එම කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇති බවයි වාර්තා වුණේ.

මේ වනවිට රටේ පවතින පොලී අනුපාතය මත මෙම මුදල්වලට ගෙවිය හැකි පොලිය තීරණය කරගන්නා ලෙසත්, විදුලි බිලෙන් මෙම පොලී මුදල් අඩුකරන ලෙසටත් දන්වා තිබෙනවා.

පසුගිය දා සිදුකළ විදුලි බිල සංශෝධනයත් සමඟ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 800ක ආදායමක් අපේක්ෂා කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39