වෑන් රථයක් දුම්රියේ ගැටී ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට

කළුතර උතුර ප්‍රදේශයේ දී දුම්රියක් සහ ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (31) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ වීරවිල ගුවන් හමුදා කඳවුරේ රාජකාරියේ නියුතු සෙබළෙක්.

දුම්රිය කළුතර දෙස සිට කොළඹ දෙසට ගමන් කර ඇති අතර අතර, වෑන් රථය මුහුදු වෙරළ දෙස සිට ගාලුපාර දෙසට දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස යොමු කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තවත් සෙබළෙක් රෝහල් ගත කර ඇති බවයි කළුතර උතුර පොලීසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18