Update – ඔරුවක් පෙරළී අතුරුදන්ව සිටින ගුරුවරයාගේ සහ සිසුන්ගේ සිරුරු හමුවේ

මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ වැවක ඔරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් අතුරුදන්ව සිටි ගුරුවරයාගේ සහ සිසුන් තිදෙනාගේ සිරුරු හමුව ඇති බව වාර්තා වනවා.

27 හැවිරිදි ගුරුවරයෙකුගේ සහ 16 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකුගේ සිරුරු මෙලෙස සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිසුන් සිව්දෙනෙක්, සිසුවියන් හත්දෙනෙක් සහ ගුරුවරුන් තිදෙනෙක් ගමන්ගත් ඔරුවක් මෙලෙස පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

Update – Sunday, February 12, 2023, 4.50 PM

වැවක බෝට්ටුවක් පෙරළී ගුරුවරයෙක් ඇතුළු සිසුන් තිදෙනෙක් අතුරුදන්

මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ වැවක බෝට්ටුවක් පෙරළී සිදුවූ අනතුරකින් සිව්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතරුදන්ව ඇත්තේ ගුරුවරයෙක් ඇතුළු සිසුන් තිදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අද (12) පස්වරුවේ එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43