වැඩි වූ ඉන්ධන මිලත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට

ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟ කුලී ත්‍රිරෝද රථ ගාස්තුවේ ද ඉහළ යාමක් සිදුවන බව ත්‍රිරෝද රථ සංගම් පවසනවා.

ඒ අනුව එම සංගමය සඳහන් කළේ පළමු කිලෝමීටරයට අය කෙරෙන ගාස්තුවේ කිසිඳු වෙනසක් නොවන බවත් දෙවන කිලෝමීටරයේ සිට ගාස්තුවේ ඉහළ යාමක් සිදුවන බවයි.

මේ වනවිට පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100ක මුදලක් අය කෙරෙන අතර දෙවන කිලෝමීටරයට අයකෙරෙන ගාස්තුව රුපියල් 80ක්.

මෙම මිල වැඩි කිරීමට අනුව දෙවන කිලෝමීටරයේ සිට අයකෙරෙන ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දමන බවයි ත්‍රිරෝද රථ සංගම් සඳහන් කළේ.

ඒ අනුව දෙවන කිලෝ මීටරයේ සිට කිලෝමීටරයකට අයකෙරෙන ගාස්තුව රුපියල් 90ක් දක්වා ඉහළ යනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32