වැඩබලන ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ සියලු දෙනා එකතු වී රට ගොඩගතයුතු බවත් මේ රට ගොඩගත හැකි බවයි.

සම්පූර්ණ ප්‍රකාශය පහතින්..

https://youtu.be/jDdESi1gpqE