Empty Ad
Empty Ad
 Empty Ad

වාහන හිමිකරුවන්ට දැනුම්දීමක්

වෙනත් පුද්ගලයින්ගේ නමට ලියාපදිංචි කර ඇති රථවාහන කඩිනම් තමන්ගේ නමට ලියාපදිංචි කරන ලෙසට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

විකුණුම්කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සිය වාහනය විකුණා ඇති බවට දැනුම්දී ඇති රථවාහන නැවත ලියාපදිංචි කිරීමට යාමේදී මිලදීගෙන දින 14ක කාලය ඉකුත් වූ රථවාහන සඳහා දඩ මුදලක් අයකෙරෙන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් අනුරුද්ධ වීරසිංහ මහතා පවසන්නේ.

දැනට පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති CCTV කැමරා මඟින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය හමුවේ එලෙස තමන්ගේ නමට ලියාපදිංචි නොකර ඇති රථවාහනවල වත්මන් අයිතිකරුවන් මෙන්ම පැරණි අයිතිකරුවන් ද අපහසුතාවයට පත්විය හැකි බවද ඒ මහතා සඳහන් කළා

මේ හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දී සිටින්නේ තමන් මිලදීගෙන ඇති වාහන තමන්ගේ නමට ලියාපදිංචිය සිදුකරගන්නා ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
3
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාඩු සහල් නැති එක බරපතල ප්‍රශ්නයක් - ලාල් කාන්තගෙන් මහනුවර ජනතාවට පොරොන්දුවක්
09:58
Video thumbnail
විපක්ෂ නායක පුටුවේ ඉඳගෙන මෝඩකම ප්‍රදර්ශනය කරපු දොස්තර ඊයේ Live ඇවිල්ලා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය
04:12
Video thumbnail
ඡන්දෙට කලින් කිව්වේ එකක් - දැන් කියන්නේ තව එකක් - කැන්ටිමේ කන්න තිබේබේ වෙනදා කෑම ටිකමයි
06:29
Video thumbnail
KASTHIRAMA | සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සහ පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩ සහභාගීවන කස්තිරම
01:28:05
Video thumbnail
ජාතික ජන බලවේගය යන පාර හරියට පැහැදිළි නෑ#npp #akd #sjb
08:32
Video thumbnail
විපක්ෂයේ දියාරු ගතිය මෙන්න - සජිත් ප්‍රේමදාසත් ,හර්ශ ද සිල්වාත් නැත්තටම නැති කරයි
08:57
Video thumbnail
ජනාධිපතිගේ රාජාසන කතාව NPPයට ඡන්දය දුන්නු අයව අපේක්ෂා බංගත්වයට පත්කරනවා
07:07
Video thumbnail
මැද කොළඹට ඇත්තටම මොකද වුණෙ? - මධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට මුජිබර්ට කටඋත්තර නැතිවෙයි
04:02
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් ආණ්ඩුවට බොක්කෙන්ම ආශිර්වාද කරයි..
03:06
Video thumbnail
IMF නියෝජිතයින් සහ විපක්ෂ නායක අතර සාකච්ඡාවෙන් පසු හර්ශ ද සිල්වා කළ අමුතු කතාව#imf #sjb
03:08

?