වාහන හැර සියලුම ආනයනික සීමා ඉවත් කරයි

වාහන හැර සියලුම භාණ්ඩවල ආනයනික සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පවසනවා.

මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ