spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන මිලට වෙන්න යන දේ මෙන්න

මෝටර් රථ මිල ඉහල යාම සිදු කරනු ලබන්නේ වාහන ව්‍යාපාරයේ යෙදෙන සුළු පිරිසක් හා ඒ සදහා අලුතෙන් එක් වූ පිරිසක් යයි වාහන ආනයනකරුවන්ගේ සංගමයෙ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පවසයි.

පවතින තත්වය මත වාහන ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් දැඩි අපහසුතාවය පත්ව සිටින බවද ඔහු පැවසීය.

දැනට වාහන මිල ඉහල යාම පාලනය සදහා ජනතාව කල යුත්තේ ව්‍යවසනකාරි කාලයක නොවටිනා මිල ගණන්වලට වාහන මිලට නොගැනීම යයිද ඔහු පෙන්වා දෙයි.

එසේ වුවහොත් අසීමිතව මිල ඉහල යාමද පාලනය වනු ඇති බවත් ඔහු කියා සිටියේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
216
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?