වළ දාපු මිනී ගොඩ අරන්, හැඩ වැඩ කරලා, කසාද බන්ඳන අරුම පුදුම මිනිස්සු

විවාහය කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ සුන්දරම දවස. ඒ දවස ලස්සන කරගන්න, අමතක නොවන දවසක් කරගන්න අපි හැමෝම කැමතියි. නමුත් අහලා තියෙනවද මළවුන් විවාපත් වෙනවා කියලා?

මේක හඳුන්වන්නේ මානේ (MANENE) චාරිත්‍රය, සාම්ප්‍රදාය කියලයි. මෙම අසාමාන්‍ය පුවත වාර්තා වන්නේ ඉන්දුනීසියාවේ සුලවේසි වලින්.
මෙම පුදුම සහගත චාරිත්‍රයේදී සිද්ධ වෙන්නේ මුතුන් මිත්තන්ගේ දේහ ගොඩ ගෙන, ඒවා පිරිසිදු කර ඇඳුම් වලින් සැරසීම යි. වසර ගණනාවක සිට පැවත එන චාරිත්‍රයක් තමයි මේ. ඇතැම් වෙලාවට ඒ අයව විවාපත් කිරීමත් මේ අය සිදු කරනවා.

එහෙම නැත්තම් ඒ ආදරේ කරපු අයත් එක්ක කාලය ගත කිරීමත් මේ අය කරන්නෙ ආසාවෙන්, කැමැත්තෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32