spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වළ දාපු මිනී ගොඩ අරන්, හැඩ වැඩ කරලා, කසාද බන්ඳන අරුම පුදුම මිනිස්සු

විවාහය කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ සුන්දරම දවස. ඒ දවස ලස්සන කරගන්න, අමතක නොවන දවසක් කරගන්න අපි හැමෝම කැමතියි. නමුත් අහලා තියෙනවද මළවුන් විවාපත් වෙනවා කියලා?

මේක හඳුන්වන්නේ මානේ (MANENE) චාරිත්‍රය, සාම්ප්‍රදාය කියලයි. මෙම අසාමාන්‍ය පුවත වාර්තා වන්නේ ඉන්දුනීසියාවේ සුලවේසි වලින්.
මෙම පුදුම සහගත චාරිත්‍රයේදී සිද්ධ වෙන්නේ මුතුන් මිත්තන්ගේ දේහ ගොඩ ගෙන, ඒවා පිරිසිදු කර ඇඳුම් වලින් සැරසීම යි. වසර ගණනාවක සිට පැවත එන චාරිත්‍රයක් තමයි මේ. ඇතැම් වෙලාවට ඒ අයව විවාපත් කිරීමත් මේ අය සිදු කරනවා.

එහෙම නැත්තම් ඒ ආදරේ කරපු අයත් එක්ක කාලය ගත කිරීමත් මේ අය කරන්නෙ ආසාවෙන්, කැමැත්තෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?