AFC Banner
Empty Ad
Empty Ad

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත දෙන්න රජය තීරණය කරයි

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබේ.

අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද මෙහිදී ෆයිසර් එන්නත්කරණය සිදුකෙරෙනු ඇත.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඒ බව පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?