spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වත්තල දැන් සිදුවූ වෙඩි තැබීම

වත්තල නගරයේ සිදු වූ වෙඩි තැබීම ඒ අසල සිටි පුද්ගලයෙන් දැක තිබෙනව. එම ඇසින් දුටු පුද්ගලයා මාධ්‍ය වෙත මෙලෙස සිදුවීම පැහැදිලි කළා.

වත්තල වෙඩි තැබීමක් – වෙඩි පහර මැද වාහනයක් පලා යයි (BREAKING NEWS)

Feb 25, 2021 at 15:40

වත්තල නගරයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ජාඇල ප්‍රදේශයේ සිට පැමිණි සුදු පැහැති ප්‍රියස් රථයක් වත්තල නගරයේ ගසක හැපී ඇති අතර පසුව එය ලුහුබැඳ පැමිණි වෑන් රථයක පිරිසක් වෙඩි තැබීම සිදු කර තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා. වෙඩි ප්‍රහාරයත් සමග කාර් රථය පලා ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?