වටවල මාර්ගයේ නාය යෑමක් – සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ලත් සක්‍රීය වෙයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වටවල – අගරකන්ද මාර්ගයේ කොටසක් අද (12) දින නායගොස් ඇති බව වටවල පොලිසිය පැවසුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ,එම මාර්ගයේ ලොනැක් වත්තට පිවිසෙන මාර්ගය අසලින් මෙම නායයෑම සිදු වී ඇති බවත්, එම මාර්ගයේ බර වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි.

මේ අතර ඇද හැලෙන අධික වැසි තත්ත්වය මත ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවත් විවෘත කිරිමත් සමග සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල ද
සක්‍රීය තත්ත්වයට පත් ව තිබෙනවා.

ඉහළ කොත්මලේ ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පිටාර මට්ටමට පැමිණීමත් සමග එහි වාන් දොරටු සක්‍රීය වී තිබෙන බවත් සඳහන්.

ජලාශයට ආසන්නයේ පහත් බිම්වල වෙසෙන ජනතාවට වැඩි අවධානයෙන් පසුවන ලෙසට ද දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31