ලොව ලාබාලතම පක්ෂ නායකයාට හිමි ලෝක වාර්තාව ශ්‍රී ලංකාවට (ඡායාරූප)

ලොව ලාබාලතම පක්ෂ නායකත්වය යන ලෝක වාර්තාවට හිමිකම් කීමට, අභිනව නිවහල් පෙරමුණේ නායකතත්වයට පත් වූ අමිත් වීරසිංහට හැකියාව ලැබී තිබෙනවා.

මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවන අමිත් වීරසිංහ පසුගිය 05 වනදා අභිනව නිවහල් පෙරමුණේ පක්ෂ නායකත්වයට තේරී පත් වුණා.

මීට පෙට ලොව ලාබාලතම පක්ෂ නායකයා ලෙස කටයුතු කළේ, තායිලන්තයේ හිටපු අගමැතිණියගේ දියණිය වන 39 හැවිරිදි වියේ පසුවන පේතොන්ග්ටාර්න් ෂිනවත්‍රායි.

අමිත් වීරසිංහ අභිනව නිවහල් පෙරමුණේ නායකතත්වයට පත්වීමත් සමඟ එම ලෝක වාර්තාව මේ වනවිට ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38