ලොව ලාබාලතම පක්ෂ නායකයාට හිමි ලෝක වාර්තාව ශ්‍රී ලංකාවට (ඡායාරූප)

ලොව ලාබාලතම පක්ෂ නායකත්වය යන ලෝක වාර්තාවට හිමිකම් කීමට, අභිනව නිවහල් පෙරමුණේ නායකතත්වයට පත් වූ අමිත් වීරසිංහට හැකියාව ලැබී තිබෙනවා.

මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවන අමිත් වීරසිංහ පසුගිය 05 වනදා අභිනව නිවහල් පෙරමුණේ පක්ෂ නායකත්වයට තේරී පත් වුණා.

මීට පෙට ලොව ලාබාලතම පක්ෂ නායකයා ලෙස කටයුතු කළේ, තායිලන්තයේ හිටපු අගමැතිණියගේ දියණිය වන 39 හැවිරිදි වියේ පසුවන පේතොන්ග්ටාර්න් ෂිනවත්‍රායි.

අමිත් වීරසිංහ අභිනව නිවහල් පෙරමුණේ නායකතත්වයට පත්වීමත් සමඟ එම ලෝක වාර්තාව මේ වනවිට ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
39
+1
4
+1
1
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?