ලොකු ඉස්කෝලෙක ප්‍රින්සිපල් පිර්මි ළමයෙකුට අමුතු දේ උගන්වලා

විදුහල්පතිවරයෙකු පාසල් සිසුවෙකු අපයෝජනය කළැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඒ රත්නපුර නගරයේ ප්‍රසිද්ධ පිරිමි පාසලකයි.

මීට වසරකට පෙර සිදු කර ඇති මෙම අපයෝජන සිද්ධිය පිළිබඳව පැමිණිල්ල ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි උපකාරක දුරකතන අංකයට ලැබී ඇත්තේ ඉකුත් 12 වන දා ය.අධිකාරිය අදාළ පාසලට ගොස් කළ ආවේක්ෂණයකින් හා විමර්ශනයකින් පසු අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මවුපියන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන අදාළ සිසුවා විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළ බවත් අධිකරණයට කරුණු වාර්තා කර උසාවි නියෝගයක් මත අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඊයේ (අගෝ. 23) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42