ලේක් හවුස් ආයතන හෝටල් සංකීර්ණයකට පැවරීමේ කතාවේ ඇත්ත නැත්ත

ලේක් හවුස් ආයතන පිහිටි ගොඩනැගිල්ල විකුණා දැමීමක් හෝ හෝටල් සංකීර්ණයකට පැවරීමක් සිදුකරන බවට පුවතක් පසුගිය සති අන්තයේ පුවත්පත් වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අද (02) පැවති අමාත්‍යමණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අවධානයට ලක් වුණා.

එහිදී මාධ්‍යවේදියෙකු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් විමසා සිටියේ එවැනි කටයුත්තක් සිදුකිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් සිදුවූවා ද, එවැනි සූදානමක් පවතින්නේ ද යන්නයි.

එවැනි කටයුත්තක් සම්බන්ධව කිසිඳු සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලය තුළ සකච්ඡා නොවූ බවත්, එවැනි තීරණයක් ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් ඊට පිළිතුරු දෙමින් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා දැන්
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11