ලලිත් කොතලාවලට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

පුද්ගලික සමාගමක අධ්‍යක්ෂ ධුරයක් හෙබවීම වළක්වාලමින් ගෝල්ඩන් කී සමුහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ ලලිත් කොතලාවල මහතා වෙත කොළඹ වාණිජ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එස්.ඇන්ඩ්.එල් .ප්‍රොපටි ඩිවලොප්මන්ට් සමාගමේ කොටස් නීති විරෝධී මෙන්ම වංචනික ආකාරයට පවරා ගෙන ඇති බවට සඳහන් කරමින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම අතුරු නියෝගය නිකුත් කළේ.

ඊට අමතරව අදාළ සමාගමේ කොටස් වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වමින් ද අධිකරණය තවත් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අගෝස්තු 8 වනදා කරුණු දක්වන ලෙස නියෝග කරමින් වග උත්තරකාර ලලිත් කොතලාවල මහතාට අතුරු තහනම් නියෝග හා නොතීසි නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
00:00
Video thumbnail
ෆෝන් 87ක් චීන්නු තිදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:35
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:31
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29