ලක්ෂ 65 කට අධික වටිනා කමක් ඇති කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

කිලිනොච්චිය යුධ හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව ධර්මපුරම් පොලිස් වසමේ කල්ලාරු රක්ෂිතයේ සහ චුන්ඩිකුලම් රක්ෂිතයේ දී වැටලීමකට අනුව කල්ලාරු රක්ෂිතයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 41, ග්‍රෑම් 530 ක් කිලිනොච්චිය කඳවුරේ නිලධාරී විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර චුන්ඩිකුලම් රක්ෂිතයේ දී කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සහ චුන්ඩිකුලම් 14 වන ජාතික ආරක්ෂක බලමුලුවේ නිළධාරීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධව සිදුකල සෝදිසියක දී කේරළ ගංජා කිලෝ 13, ග්‍රෑම් 665 ක් සගවා තිබිය දී සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ධර්මපුරම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා වල වටිනාකම ලක්ෂ 65 කට අධික වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32