ලංවිම ප්‍රතිව්‍යූහගත කරන්න අටදෙනෙකුගේ කමිටුවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද අට දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග
විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු
හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා
ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති තිලාන් විජේසිංහ
ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සාලිය වික්‍රමසූරිය
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු නීති උපදේශක ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ චන්දන විජේසිංහ
නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ නීතීඥ හර්ෂ ප්‍රනාන්දු

එම කමිටුවේ සාමාජිකයින් වනවා.

මෙම කමිටුව මසක් ඇතුළත විවිධ සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමඟ ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනා ලබාදීමට නියමිතයි.

  1. When you see those names you may think about a large picture about them. But see their decisions to develop the CEB and decide whether their decisions are ok or not. After that decide the size of them.😀



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14