Update – කොල්ලුපිටියේ දී බසයක් මතට ගසක් කඩා වැටුණු අනතුරින් 17ක් රෝහලේ (ඡායාරූප)

කොළඹ – කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අද (06) උදෑසන ලංගම බසයක් මතට මාර්ගය අසල තිබූ ගසක් කඩා වැටී සිදුවූ අනතුරෙන් පුදගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

කොළඹ සිට දෙණියාය බලා ධාවනය වූ ලංගම බස් රථයකට කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසල දී ගසක් කඩා මෙම අනතුර සිදුව තිබුණා.

Update – 2023-10-06, 8.16AM

ලංගම බසයක් මතට ගසක් කඩා වැටී දරුණු අනතුරක්

කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මගින් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක් මතට විශාල හසක් කඩා වැටීමෙන් අද (06) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූවන් පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

කොළඹ සිට දෙණියාය බලා ධාවනය වූ බස් රථයක් මතට මෙලෙස මාර්ගය අසළ තිබූ ගසක් කඩා වැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම අනතුර හේතුවෙන් එම මාර්ගය අවහිර වී මේ වනවිට රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව ද පොලීසිය පැවසුවා.

386778251 774722474665382 2886062468275042818 n 1 1
386719990 774723101331986 385690326103848667 n 1
386718683 774723061331990 82031529772004768 n 1
386778251 774722474665382 2886062468275042818 n 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47