ලංකාවේ ඩොලර් සංචිත ගැන අලුත්ම ආරංචිය මෙන්න

පෙබරවාරි මාසයේ මෙරට නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 2.31ක් ලෙස පවත්වාගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට විදෙස් මුදල් සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 2,025ක් ලෙස දැක්වේ.

මෙරට රත්‍රං සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 98ක් බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30