spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවේ පිරිමින් ඉන්නේ දැඩි ලිංගික පීඩනයෙන්..- හිරුණිකා

ශ්‍රී ලංකාවේ පිරිමින් දැඩි ලිංගික පීඩනයකින් පෙළෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

කොරෝනා වසංගතය මෙරට ආරම්භ වූ දා සිට මෙරට ගෘහස්ත හිංසනය වැඩිවී ඇති බවත් බොහෝ කාන්තාවන් අන්තර්ජාලය මගින් ලිංගික හිරිහැරවලට ලක්ව ඇති බවත් ඇය කියා සිටියාය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළා ය.

රූමත් තරුණියකුගේ පින්තූරයක් අන්තර්ජාලයේ පළකර තමන්ගේ දුරකථන අංකය යොදා පළ කර තිබූ දැන්වීමක් හේතුවෙන් තම දුරකතනයටද ඇමතුම් එයාකාරයෙන් ලැබුණු බවද ඇය සඳහන් කළාය.

එසේ කතා කරන ලද්දේ කුඩා පිරිමි ළමයෙක් බවත් ඔහුගෙන් එම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු තමන් බොහෝ විමසූ බවත් ඇය කියා සිටියාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?