රෝහල්ගත කළ ශාරුක් ඛාන් යළි නිවසට

ඉන්දියාවට බලපා ඇති අධික උණුසුම් කාලගුණ ත්ත්ත්වය හේතුවෙන් ඇති වූ විජලනයට පත්ව රෝහල්ගත කළ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් යළි නිවසට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව රංගන ශිල්පි ශාරුක් ඛාන් ප්‍රතිකාර ලබා ඊයේ (23) රාත්‍රියේ නිවසට ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.